Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Wednesday, June 18, 2014

Converter අතර සුපිරිම Converter එකෙත් Professional එක... ( AVC Video Converter )

ඔන්න තවත් වටිනා කියන සුපිරිම Software එකක් තමයි දෙන්න යන්නේ.. මේ ගැන විස්තර කියනවනම් ලෝකයේ වීඩියෝ පරිවර්තක මෘදුකාංග අතර ඉහළම ස්ථානයක ඉන්න Converter එකක් තමයි AVC Ultimate Video Converter කියන්නේ.. ඔයාල ලග තියෙන ඕනෑම Format එකක වීඩියෝ එකක් වෙනත් Format එකකට ඉතා ඉක්මනින් හා ඉතා ගුණාත්මකව පරිවර්ථනය කරගන්න නම් මේක තමයි සුපිරිම භාණ්ඩේ..

ඉතින් අපි දෙන Software එකේ විශේශත්වය වෙන්නෙ අපි දෙන්නේ මේ මෘදුකාංගයේ Proffessional Virsion එක වීම.. ඒ වගේම ඕනෑම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් භාවිතා කරන්න පුලුවන් විදියේ සරළ Interface එකක් තමයි මේකේ තොයෙන්නෙ..

ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගිහින් බා ගන්නකෝ..

 avc converter

ඔන්න Serial Key ටික පහළින් බා ගන්න..

 avc Serial

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමු වෙමු..

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

ඒ වගේම අපි හැමදාම ඔයාලට අලුත් අලුත් දේවල් කියල දුන්නා.. අපි මහන්සි වෙලා ලිපි ලිව්වට ඒකෙන් ඔයාල ප්‍රයෝජන ගන්නවද , මේවයෙ තියෙන ගැටලු මොනවද ? කියන දෙවල් දැනගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ.. අන්න ඒ නිසා අමාරුවෙන් ලියන ලිපි කියවල ඒවයෙන් වැඩ ගන්න ගමන් ඒ ගැන පුංචි හරි අදහසක් ඔයාගෙ Google Account එක භාවිතා කරල පහළ තියෙන Comment Box එකේ ලියල යන්න පුලුවන්නම් අපිට ඒක ගොඩක් වටිනවා..

ගේමක් නැතුව Skype Call Record කරමුද ?

ඔන්න අපේ යාලුවන්ට වැදගත් වෙන තවත් අලුත් Post එකක් තමයි අදත් දෙන්න හිතුවේ. අපේ යාලුවො හැමෝම වගේ Skype කියන සමාජ ජාලයේ ඉන්නවනේ.. ඉතින් අපේ කස්ටිය රට ඉන්න යාලුවන්ට එහෙම කතා කරන්න වැඩිපුර භාවිතා කරන්නෙ මෙම Skype කියන සේවාව නේ..

ඉතින් අද දෙන්න යන්නෙ කොහොමද අපි Skype භාවිතා කරල ගන්න Video Call නැවත බලන්න Record කරගන්නෙ කියලා.. මේ සදහා ඕනි කරන Software එක ඔන්න පහළ Link එකෙන් බා ගන්නකෝ..

 skype call record
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

මේ Software එකෙන් Video Call Record කරන්න හරි ලේසියි.. ඔන්න Screen Shot එකකුත් තියෙනව බලන්නකෝ..

එහෙනම් මේක දා ගෙන Skype Call එකක් අරන් ඒක Record කරගෙන බලන්නකෝ කොහොමද කියලා.. එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමු වෙමු.

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

ඒ වගේම අපි හැමදාම ඔයාලට අලුත් අලුත් දේවල් කියල දුන්නා.. අපි මහන්සි වෙලා ලිපි ලිව්වට ඒකෙන් ඔයාල ප්‍රයෝජන ගන්නවද , මේවයෙ තියෙන ගැටලු මොනවද ? කියන දෙවල් දැනගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ.. අන්න ඒ නිසා අමාරුවෙන් ලියන ලිපි කියවල ඒවයෙන් වැඩ ගන්න ගමන් ඒ ගැන පුංචි හරි අදහසක් ඔයාගෙ Google Account එක භාවිතා කරල පහළ තියෙන Comment Box එකේ ලියල යන්න පුලුවන්නම් අපිට ඒක ගොඩක් වටිනවා..

Tuesday, June 17, 2014

ඔන්න ඔයාලටත් කිසිම වියදමක් නැතුව මම ගානේ i7 පරිගණකයක්...

අපේ යාලුවොන්ට අදත් තවත් අමුතු PC Tricks එකක් තමයි අරන් ආවේ.. ඇත්තෙන්ම මේකෙන් පුලුවන් ඔයාගෙ පරිගණකය i7 විදියට හදාගන්න. ඒ කියන්නෙ අපි Propertice ගිහින් බැලුවම ඔය පහළ තියෙන විදියට අපේ පරිගණකයේ විස්තර පෙන්වනවනේ. ඉතින් අපි ඔන්න ඔය විස්තරේ වෙනස් කරන්නයි යන්නේ..

අපි මේක කරන්නේ අපේ පරිගණකයේ Registry එක වෙනස් කරල.. බයවෙන්න එපා මේකෙන් කිසිම හානියක් වෙන්නෙ නෑ, වෙන එකම දේ බොරු විස්තර ටිකක් පෙන්නන එක විතරයි.. මේක කරන්නෙ කොහොමද කියල ඔන්න පහළ තියෙනව බලන්නකෝ..

ආ තව දෙයක්.. මේක හොරකම් වලට භාවිතා කරන්න එපා.. මොකද සමහර Computer Shop වලත් මේ වැඩේ කරල පරිගණක විකුනනවා.. ඒක නිසා පරිගණක ගන්නකොට ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.. ඔන්න එහෙනම් අපේ මාතෘකාවට අපි ආයෙත් එමු.

  • මුලින්ම Start--- Run ( Win + R ) ගිහින් regedit.exe කියල Type කරල Enter කරන්න.

  • සමහරවිට අහයි Do you want to allow following programme to make changes to this computer කියල , එහෙම ආවොත් ඒක Yes කරන්න.
  • ඊලගට ඔය පහළ Path එකේ යන්න.. 

HKEY_LOCAL_MACHI NE → HARDWARE →  DESCRI PT I ON →  System →  Cent ralProcessor →  0

  • ඔන්න ඉතින් අපි දැනටමත් ඔයාගෙ පරිගණකයෙ මොලේ ඇතුලට රිංගල ඉවරයි. දැන් ඉතින් වෙනස් කරමු..

  • ඔන්න ඕකේ තියෙනවා ProcessorNameString කියල එකක්.. අන්න ඔතන තමයි අපේ පරිගණකයේ Processor එක ගැන විස්තරේ තියෙන්නේ.. ඒක උඩ Double Click කලාම ඔය පහළ තියෙනව වගේ Window එකක් Open වෙයි.. ඔන්න ඕකෙන් ඔයාගේ පරිගණකයේ Processor එකේ නම වෙනස් කරගන්න.

ඔන්න දැන් වෙඩේ ඉවරයි.. එහෙනම් ඕක OK කරල Registry Editor එක Close කරල දාල බලන්නකෝ...

දැන් ඔයාගෙ Computer එකේ Propertice ගිහින් බලන්නකෝ ඔයාගෙ අලුත් i7 පරිගණකය ගැන..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු..

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

ඒ වගේම අපි හැමදාම ඔයාලට අලුත් අලුත් දේවල් කියල දුන්නා.. අපි මහන්සි වෙලා ලිපි ලිව්වට ඒකෙන් ඔයාල ප්‍රයෝජන ගන්නවද , මේවයෙ තියෙන ගැටලු මොනවද ? කියන දෙවල් දැනගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ.. අන්න ඒ නිසා අමාරුවෙන් ලියන ලිපි කියවල ඒවයෙන් වැඩ ගන්න ගමන් ඒ ගැන පුංචි හරි අදහසක් ඔයාගෙ Google Account එක භාවිතා කරල පහළ තියෙන Comment Box එකේ ලියල යන්න පුලුවන්නම් අපිට ඒක ගොඩක් වටිනවා..

Monday, June 16, 2014

PDF කියවන්න ගින්දර PDF Reader එකක්... ( Foxit Reader)

ඔන්න අපේ යාලුවන්ට වැදගත් වෙන තවත් අලුත් Post එකක් එක්ක තමයි අදත් අවේ.. අද දෙන්න යන්නෙ සුපිරිම PDF Reader  එකක්.. මේක තමයි පසුගිය වසර කිහිපය තුලම ලෝකෙ වැඩිම දෙනෙක් PDF File හා අදාළ කටයුතු සදහා භාවිතා කරල තියෙන Reader එක.. ඉතින් දන්නවනේ අපේ යාලුවන්ට අපි කවදත් හොඩම දේ නේ දෙන්නේ.. ඔන්න එහෙනම් පහළ Link එකෙන් බා ගන්න..

 foxit reader

මේක දාගෙන බලන්නකෝ PDF වලින් කරන්න පුලුවන් වැඩ කොහොමද කියලා.. මේකෙන් වැඩ කරන්නෙ කොහොමද කියල ඔන්න පහළ Video එකකුත් තියෙනවා.. ඒකත් බලන්නකෝ..

එහෙනම් අපි ගියා.. තවත් අලුත් Post එකකින් හමු වෙමු..

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

ඒ වගේම අපි හැමදාම ඔයාලට අලුත් අලුත් දේවල් කියල දුන්නා.. අපි මහන්සි වෙලා ලිපි ලිව්වට ඒකෙන් ඔයාල ප්‍රයෝජන ගන්නවද , මේවයෙ තියෙන ගැටලු මොනවද ? කියන දෙවල් දැනගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ.. අන්න ඒ නිසා අමාරුවෙන් ලියන ලිපි කියවල ඒවයෙන් වැඩ ගන්න ගමන් ඒ ගැන පුංචි හරි අදහසක් ඔයාගෙ Google Account එක භාවිතා කරල පහළ තියෙන Comment Box එකේ ලියල යන්න පුලුවන්නම් අපිට ඒක ගොඩක් වටිනවා..

Saturday, June 14, 2014

සිංග්ලිෂ් ක්‍රමේට Word වලත් සිංහලෙන් Type කරමුද ? ( Lanka Mag )

ඔන්න අපේ යාලුවන්ට තවත් වටින අලුත්ම Software කෑල්ලක් තමයි අදත් දෙන්න යන්නෙ.. අපේ ගොඩක් යාලුවන්ට තියෙන ප්‍රශ්නයක්නේ සිංහල Type  කරන්න දන්නෙ නැති එක.. ඒ කියන්නෙ Photoshop , Office වගේ මෘදුකාංගයක සිංහල Font වලින් Type කරන්න නොතේරීම.. ඉතින් කොහොමද අපි SMS කරන සිංග්ලිෂ් විදියට ඔය මෘදුකාංගත් එක්ක වැඩ කරන්න පුලුවන් උනොත්.. මෙන්න ඒකට කියාපු භාණ්ඩේ..

ඔන්න පහල Lnk එකෙන් ගිහින් බා ගන්න.100 KB තමයි තියෙන්නේ....

මේක Install කරන්න දෙයක් නෑ.. Run කරන්න විතරයි තියෙන්නේ.

 lanka mag

අපි හිතමු ඔයාට Word Document එකක මොනව හරි සිංහලෙන් Type කරන්න ඕනි කියලා. ඔයාට කරන්න තියෙන්නෙ Lanka Mag කියන මෘදුකාංගය Open කරල Singlish to Gossip කියන එක ‍තෝරලා අපි SMS යවන සිංග්ලිංෂ් විදියට Type කරන්න. එතකොට Gossip Font යටතේ ඒක ඉහළින් ලියවෙනවා. අන්න ඒක Copy කරල Word වලට Paste කරල සිංහල පොන්ට් එකක් තෙරුවනම් වැඩේ ඉවරයි... ඔය පහළ Screen Shot එක බැලුවනම් තේරෙයි.. හරි ලේසියි..

ඔය විදියටම Singlish to Unicode , Unicode to Gossip යන විදියටත් Type කරන්න පුලුවන්.. Try කරල බලන්න.. ආ කියන්න අමතක උනා.. මේක Word වලට විතරක් නෙමෙයි.. සිංහල ටයිප් කරන ගොඩක් මෘදුකාංග එක්ක භාවිතා කරන්න පුලුවන්..

ඒ වගේම අපි හැමදාම ඔයාලට අලුත් අලුත් දේවල් කියල දුන්නා.. අපි මහන්සි වෙලා ලිපි ලිව්වට ඒකෙන් ඔයාල ප්‍රයෝජන ගන්නවද , මේවයෙ තියෙන ගැටලු මොනවද ? කියන දෙවල් දැනගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ.. අන්න ඒ නිසා අමාරුවෙන් ලියන ලිපි කියවල ඒවයෙන් වැඩ ගන්න ගමන් ඒ ගැන පුංචි හරි අදහසක් ඔයාගෙ Google Account එක භාවිතා කරල පහළ තියෙන Comment Box එකේ ලියල යන්න පුලුවන්නම් අපිට ඒක ගොඩක් වටිනවා..

එහෙනම් අලුත් Post එකකින් හමු වෙමු..

Friday, June 13, 2014

තාමත් Nero ද ? ඔන්න එහෙනම් සරලව වැඩ කරන්න Deep Burner Pro

අපේ යාලුවො ගොඩක් දෙනෙක් CD / DVD Write කරන්න පුරුද්දට වගේ Use කරන්නෙ Nero කියන මෘදුකාංගය.. ඉතින් මේක Download කරගන්න ගියත් බර MB තොගයක් යනවා. ඒ වගේම මේකට ටිකක් Ram එක ගන්නවත් වැඩියි... ඉතින් කොහොමද මේ වැඩේ 8 MB වගේ වියදම් කරල කරගත්තනම්.. අනික නිකම් නෙමෙයි Pro Version එක.. 

එහෙනම් ඔන්න පහළ Link එකෙන් ගිහින් බා ගන්න.. 

 deep burn

එහෙනම් අපි කැපුනා.. අව්ලක් තිබුනොත් Comment එකක් දාන්නකෝ..

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

Grammar Buddy එක ඔයාගෙ පරිගණකයෙත් Run කරමු....

අපේ යාලුවන්ට මතක ඇතිනේ අපි ඊයෙ දුන්න Grammar Buddy කියල Android Apps එකක් වාක්‍ය හදාගන්න... ඉතින් අපේ යාලුවො ගොඩ දෙනෙක් අහපු දෙයක් තමයි මේක පරිගණකයේ වැඩ කරන්න බැරිද කියලා.

ඔන්න ඉතින් මට ඒ ගැනත් ලියන්න හිතුනා.. මේක අපේ ගොඩක් යාලුවො දන්නවා ඇති. ඒත් නොදන්න අයට දැනගන්න එක්ක කියල දෙන්නම්.. ඔයාලට මතකද දන්නෙ නෑ අපි කලින් Post එකකින් කියල දුන්න කොහොමද Android Apps පරිගණකයේ Run කරන්නෙ කියලා. ඒ Post එක ඔන්න පහළින් ගිහින් බලන්නකො මුලින්ම..

 Read blue stack

මම හිතනවා අපේ යාලුවො ඒකෙ තියෙන Blue Stacks කියන මෘදුකාංගය Download කරගන්න ඇති කියලා. දැන් ඕක Install කරගන්න.. මතක ඇතිව මේක Install කරන කොට Net Connect කරල ඉන්න. පොඩි වෙලාවක් යයි...

  • ඕක Install වෙලා ඉවර උනාට පස්සෙ ඔයාගෙ Email එකයි Password එකයි දීල LOG වෙන්න.

  • දැන් ඕකෙ තියෙන Search Bar එකේ Grammar Buddy කියල Type කරල Search කරන්න.

  • දැන් ඕකෙ උඩින්ම එන Grammar Buddy Sinhala කියන එක Install කරගන්න.

  • Install වෙලා ඉවර උනාට පස්සෙ ඒක Open  කරල බලන්නකො ගින්දර වගේ වැඩ..

ඔන්න ඔය විදියට ඕනිම Android Apps එකක් පහසුවෙන් පරිගණකයේ වැඩ කරන්න පුලුවන්.

එහෙනම් අපි ගියා. අව්ලක් තිබුනොත් Comment එකක් දාන්න.

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

Thursday, June 12, 2014

Pen එකෙන් එන Virus වලට නෑ ඉඩ.. ඔන්න Virus 4376 කින් බේරෙන්න SMADAV Smart Security 2014 Pro

ඔන්න අපේ යාලුවන්ට සුපිරි USB Securty Software එකක් තමයි අද දෙන්න යන්නෙ.. මේකෙ නම තමයි SMADAV Smart Security... අපේ යාලුවන්ට මේ ගැන විස්තර වැඩිය කියන්න ඕනි වෙන එකක් නෑ කියල හිතනවා... මොකද SMADAV Smart Security 2013 එක අපි කලින් දුන්නා.. අද දෙන්නෙ මේකෙ අලුත්ම එක SMADAV Smart Security 2014 එක. ඒ විතරක් නෙමෙයි, මේ Pro Viesion එක.. ඒක නිසා Free Virsion එකට වඩා ගොඩක් වැඩ මේකෙ තියෙනවා.. මේකෙ Scannig Speed එක වැඩියි.. ඒ වගේම ලෝකය පුරා USB Drive තුලින් ඔයාගෙ පරිගණකයට ඇතුලු වෙන්න පුලුවන් සියලු අහිතකර File මේකෙන් අල්ලනවා.. කොටින්ම කිවුවොත් මේ අලුත් Virsion එකේ Virus 4376 කට බෙහෙත් තියෙනවා.. එහෙනම් ඉතින් බය වෙන්නෙ මොකටද ?

එහෙනම් ඔන්න පහළ Link එකෙන් ගිහින් බාගන්න.. 2 MB තමයි තියෙන්නෙ.

 SMADAV Smart Security 2014 Pro

බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

ආ.. කියන්න බැරි උනා නේ.. මේක Ram Use කරන්නෙ ඉතා අඩුවෙන්. Ram එකට දැනෙන්නෙවත් නෑ.. ඒක නිස පරිගණකය මන්දගාමී වෙන්නෙත් නෑ..

එහෙනම් ඉතින් Pen එකෙන් එන Shortcut Virus , අර Virus , මේ Virus වලින් දැන් ලේසියෙන් බේරෙන්න පුලුවන්.

එහෙනම් අපි ගියා. මේ Post එක අපේ යාලුවන්ට වැදගත් වෙන්න ඇති කියල හිතනවා. එහෙනම් Comment එකක් දා ගෙනම යමු.. දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

Wednesday, June 11, 2014

කඩ්ඩෙන් වාක්‍ය හදන්න කට්ට කාපු කාලෙ ඉවරයි... ඔයා සිංහලෙන් හදන්න... මෙයා ක්ෂණිකව කඩ්ඩෙන් හදල දෙයි.... ( Grammer Buddy )

ඔන්න තවත් පට්ට වැඩක් ගන්න පුලුවන් සුපිරි Apps එකක් තමයි දෙන්න යන්නෙ... අපේ ගොඩ යාලුවන්ට කඩ්ඩ හර්යට බැහැ නේ... ඔන්න ඉතින් සුපිරියට කඩ්ඩ පොලිෂ් කරගන්න වගේම කඩු ලියන්න සුපිරි ඇන්ඩ්‍රොයිඩ් Apps එකක්........

සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ (Grammar) ඉගෙනගතහැකි ශ්‍රී ලංකාවේ නිපදවූ ප්‍රථම සහ එකම මෘදුකාංගය ලෙසින් "Grammar Buddy" නම් මෙම Android මෘදුකාංගය පසුගියදා එළිදක්වන ලදී. මෙම මෘදුකාංගය තුලින් ඔබට අවශ්‍ය ආකාරයේ සිංහල වාක්‍යය ගොඩනගා ඊට අදාළ නිවැරදි ව්‍යාකරණ සහිත ඉංග්‍රීසි පරිවර්තනය ලබාගත හැක.

ඉංග්‍රීසි භාෂාවේ පවතින වාක්‍ය සහ ප්‍රශ්න ආකාර 80 කට අධික ප්‍රමාණයක් දැනට මෙම මෘදුකාංගයට ඇතුලත් වන අතර ඉදිරියේදී තවදුරටත් මෙම මෘදුකාංගය වැඩිදියුණු කිරීමට නියමතව ඇත. ඔබට අවශ්‍ය පරිදි වාක්‍යයේ විවිද කොටස් (කතෘපදය, කර්මපදය, ක්‍රියාව, කාලය... ආදී) වෙනස් කිරීමෙන් ඊට අදාළ ඉංග්‍රීසි පරිවර්තනයන් ලබාගතහැක.

ඔන්න එහෙනම් දැන්ම Download කරගන්න ( සම්පූර්නයෙන්ම නොමිලේ )

 grammer buddy
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

එහෙනම් අපි ගියා.. තවත් සුපිරිම Post එකක් එක්ක හමු වෙමු....

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

මෙන්න KM Player එකට ගේමට Jet Video , සුපිරි Player එකක්

ඔන්න අද දෙන්න යන්නෙ තවත් සුපිරිම Multy Media Player එකක්...මේකෙ නම තමයි Jet Video.. ඔයාලා හැමෝම වගේ සුපිරි Sound Quality එකක් එක්ක සිංදු අහන්න Use කරන්නෙ Jet Audio Player එකනේ.. ඉතින් අන්න ඒ සමාගම උසස් තත්වයේ වීඩියෝ නැරබුමක් ලබාදීම වෙනුවෙන් තමයි මේ Jet Video කියන Player එක ඉදිරිපත් කරන්නෙ.. බය වෙන්න දෙයක් නෑ , මේ Player එකෙන් සිංහල උපසිරසි එක්ක සුපිරියට Film බලන්නත් පුලුවන් KM Player එක වගේම.. වැඩිය විස්තර ඕනෙ නෑ.. 

ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගිහින් බා ගෙනම බලන්නකෝ...

 jet video
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

එහෙනම් අපි ගියා.. තවත් වැදගත් Post එකකින් හමු වෙමු...

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

Tuesday, June 10, 2014

ඉංග්‍රීසි වෙබ් පිටුවල ඇති නොතේරෙන වදන්හි සිංහල තේරුම ක්ෂණිකව බලාගමු... ( ඉගිය / Igiya)

සුබස ඉඟිය යනු ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්රව්සරය හෝ තන්ඩබර්ඩ් (Thunderbird) මෘදුකාංගය සඳහා ඈඳිය හැකි, සිංහල ඔබට බොහෝ ප්රයෝජනවත් මෘදුකාංගයකි. එමගින් මූලිකව ම සිදු කරනුයේ ඔබ කියවන ඉංග්‍රීසි වෙබ් පිටුවල ඇති නොතේරෙන වදන්හි සිංහල තේරුම අවම ආයාසයකින් බලා ගැනීමට සැලැස්වීමයි. මෙම ඈඳුම ෆයර්ෆොක්ස් බ්රව්සරයේ හෝ තන්ඩබර්ඩ්හි ස්ථාපිත කිරීමෙන් පසු, ඔබ කළ යුත්තේ ඔබට නොතේරෙන ඉංග්රීසි වදන මත මූසික දර්ශකය (mouse pointer) රැඳවීම පමණි. ක්ෂණිකව ඉංග්රීසි වදනට අදාළ සිංහල තේරුම එම වදනට පහළින් දිස්වෙනු ඇත. ඉංග්රීසි වදනින් මූසික දර්ශකය ඉවත් කර ගත් වහා ම තේරුම අදෘශ්යමාන වේ. එනම් යම් වෙබ් පිටුවක අන්තර්ගතය කියවීමට කිසිම බාධාවක් නොමැතිව නොතේරන ඉංග්රීසි වදන්වල සිංහල තේරුම් බලා ගැනීමට මෙම මෘදුකාංගය ඉඩ ප්‍රස්ථාව සලස්වා දෙයි. ඈඳුම් මෘදුකාංගය ස්ථාපනය කරගත් දා පටන් අන්තර්ජාලයේ ඉංග්රීසි බසින්
ඇති වෙබ් පිටු කියවීමේ දී ඉංග්රීසි-සිංහල ශබ්දකෝෂයක් භාවිත කිරීමට අවශ්ය නොවේ.

  • සරල බව
  • මූසිකය රැඳෙන ඉංග්රීසි වදන (හෝ වදන්) ක්ෂණිකව පරිවර්තනය කිරීම 
  • වෙබ් පිටුවක තෝරන ලද ඉංග්රීසි වදන සිංහලට පරිවර්තනය කිරීම
  • ඉංග්රීසි වදන්වල වරනැගීම් නොසලකා ප්රකෘතියට අදාළ සිංහල තේරුම් පෙන්වීම
  • පරිවර්තනය කරන ලද වදන (හෝ වදන්) වෙබ් පිටුව තුළ ප්රතිස්ථාපනය කිරීමේ හැකියාව
  • ඉංග්රීසි වදන්හි නිවැරදි උච්චාරණය අසා දැන ගැනීමේ හැකියාව
  • පුළුල් ආවරණය (විවිධ ක්ෂේත්රවල යෙදෙන ඉංග්රීසි වචන 36000ක් පමණ ඇතුළත් වෙයි.)
  • පරිවර්තනය කරන ලද වදන් පෙන්වන පැහැය, ප්රමාණය වැනි අංග පරිශීලකයාගේ අභිරුචිය අනුව වෙනස් කර ගත හැකි බව
  • පරිශීලකයාගේ අභිරුචිය අනුව සහ මෙහයුම් පද්ධතිය අනුව සිංහල තේරුම් දිස්වන ෆොන්ටය තෝරා ගැනීමේ හැකියාව
  • ඉංග්රීසි වාක්ය ඛණ්ඩයක (වදන් කිහිපයක) තේරුම බලා ගැනීමේ හැකියාව
  • පරිශීලකයාගේ වචන, අර්ථ විග්‍රහ, ශබ්දකෝෂ සහ වචනාවලි සුබස ඉඟියට ඇතුළත් කිරීමේ හැකියාව
  • වෙබ් පිටුවල ඇති බොත්තම් වැනි දෑවල අඩංගු ඉංග්රීසි වදන් ද ස්වයංක්රීයව පරිවර්තනය කිරීම
  • පරිවර්තන කටයුතු පහසු කිරීම සඳහා එයටම උචිත වන අයුරින් සන්දර්භ මෙනුවේ ඉංග්රීසි වදනට අදාළ සිංහල තේරුම් පැහැදිලිව දර්ශනය කිරීම
  • සිංහල, දෙමළ සහ ඉංග්රීසි භාෂාවන් සඳහා උපරිම සහාය දැක්වීම
  • සංයුක්ත බව
  • සිංහල ෆයර්ෆොක්ස්/තන්ඩබර්ඩ් සඳහා සහාය දැක්වීම
  • සිංහල වදන් ඉංග්රීසියට පරිවර්තනය ඉංග්රීසි වදන්හි තේරුම් බලා ගැනීම හැරුණු විට වෙබ් පිටු (විශේෂයෙන්ම විකිපීඩියා [Wikipedia], නෝල් [Knol] වැනි විශ්වකෝෂවල ඉංග්රීසි ලිපි සිංහලට) පරිවර්තනයට, ඉංග්රීසි වදන් ඉගෙන ගැනීමට සහ නිවැරදි උච්චාරණය දැන ගැනීමට මෙය උපකාරී වෙයි. තව ද ඉංග්රීසි බස චතුරව හසුරුවන, සිංහල බසට ඇලුම් කරන නමුත් සිංහල බසෙහි නිපුණ නොවන අය සඳහා ඉංග්රීසි වදන්වලට අදාළ සිංහල වදන් සහ අරුත් සොයා ගැනීමට ඉමහත් පිටුවහලක් මෙම මෘදුකාංගයෙන් ලැබේ.
එහෙනම් ඔය පහළ Link එකෙන් ගිහින් Firefox සදහා Download කරගන්නකෝ...

 igiya

මේක Install කරන හැටි තේරෙන්නෙ නැත්නම් මෙතනින් බලන්න..

එහෙනම් අපි ගියා. තවත් Post එකකින් හමු වෙමු...

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

පරිගණකයට වයිරස් එකක් ගියාම ඒ ගැන දැනගන්නෙ කොහොමද ?

ඔන්න අද ලිපියෙන් දෙන්න යන්නෙ ඔයාගෙ පරිගණකයට Virus එකක් ඇතුලු උනාම ඒක හදුනගන්නෙ කොහොමද කියලා.. බොහෝ වෙලාවට හොද Virus Guard එකක් තියෙනම්  Virus එක හොයාගෙන අපිට Notification එකක් එවනවා. ඒත් Virus Guard එක නිසියාකාරව ක්‍රියාකරන්නෙ නැත්නම්... ඔයාගෙ පරිගණකයෙත් ඔය පහළ තියෙනව වගේ රෝග තියෙනවනම් අනිවාර්යෙන්ම වයිරස් ආසාදනය වෙලා.. හොද Virus Guard එකක් දාල Scan කරගන්න..

පරිගණකයට වයිරස් එකක් ගියාම අපි කොහොමද දැන ගන්නෙ...

  • ඔයා Delete කරපු File ආයෙත් Auto Copy වීම.
  • පරිගණකයේ කිර්යාකාරි වේගය සාමාන්‍ය තත්වයට වඩා අඩු වීම .
  • පරිගණකය නිතර නිතර off වීම
  • පරිගණකය නිතර නිටහර restart වීම
  • සමහරක් මෘදුකාංග ක්‍රියා කිරීමට අපහසු වීම
  • සමහ මෘදුකාංග වල ක්‍රියාකාරිත්වය අවුල් වීම
  • සමහ මෘදුකාංග පරිගණකයෙන් ඉබේම ඉවත් වීම
  • ගොනු ඉබේම මැකීම
  • වැඩකට නැති ගොනු එකතුවීම
  • තිරයේ අසාමන්‍ය දැන්වීම් දර්ශනය වීම
  • නව මෘදුකාංග ස්ථාපනය කිරීමට නොහැකි වීම
  • මෙනු අවස්ථා හා සංවාද කොටුවල පිළිවෙල අවුල් වීම
  • තිරයේ විවිද රුප හෝ අයිකන් දර්ශනය වීම
  • විවිධ වූ ශබ්ද ඇසීම
  • පරිගණක තැටි දාවක ක්‍රියා නොවීම
  • පරිගණක තැටි දාවක නොකඩවා ක්‍රියාත්මක වීම
  • නිවැරදි ආකාරයෙන් මුද්‍රණය කිරීමට අපහසු වීම
  • මුද්‍රිත පිටපත්වල විවිධ විකාර පිටපත් වීම
  • පරිගණක තැටි වල ඉඩ තිබුනද නැතැයි කියා දර්ශනය වීම
  • පරිගණකය ක්‍රියාත්මක කිරීම සදහා අසාමාන්‍ය කාලයක් වැය වීම 
  • Task Manager / Registry වගේ දෙවල් disable වීම.
  • Folder Hidden වෙලා ඒ වෙනුවට shourtcut එකක් නිර්මාණය වීම.
  • Partiotion වල autorun file එකක් නිර්මාණය වීම.
එහෙනම් අපි ගියා... ඔයාගෙ පරිගණකයෙත් මේ වගේ රෝග තියෙනවනම් හොද Virus Guard එකක් දාල බලන්න...

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

Monday, June 9, 2014

දැන් MS Office මොකටද Android Phone එකක් තියෙනවනම්... ( Kingsoft Office)

ඔන්න අපේ Android Phone භාවිතා කරන යාලුවන්ට විටින Software එක්ක ගැන තමයි අදත් කියන්න යන්නේ.. අපි සාමාන්‍යයෙන් කාර්යාලීය වැඩ සදහා භාවිතා කරන්නෙ MS Office Package එකනේ.. ඉතින් මේකට අනිවාර්යෙන්ම පරිගණකයක් අවශ්‍ය වෙනවා.. ඉතින් හදිස්සියට පරිගණකයක් ලග නැති වෙලාවට මේ වගේ වැඩක් කරන්න උනොත් මොකද කරන්නේ.. බය වෙන්න දෙයක් නෑ.. ඔයා ලග Android Phone එකක් තියෙනවනම්....

MS Office වලින් කරන්න පුලුවන් වැඩ ටික කරගන්න පුලුවන් Android Apps එක තනයි  Kingsoft Office කියන්නේ... මේකෙන් ඔයාගෙ .doc , ..docx කියන File Type දෙකම Open කරන්න , Edit කරන්න වගේම Save කරන්නත් ඉතාම පහසුවෙන් පුලුවන්.. මටනම් මේක ගොඩක් වටින ඇති වෙන්න වැඩ ගනිපු Software එකක්..

ඔන්න පහළ Link එකෙන් ගිහින් Install කරගන්නකෝ..

 Kingsoft Office
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

බය වෙන්න දෙයක් නෑ. මේක සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන Software එකක්.. එහෙනම් වැදගත් වෙන තව අලුත් Post එකකින් හමු වෙමු...

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

ඔයාගෙ පරිගණකයේ ආරක්ෂාව මැනගමුද ? ( OPSWAT Security Score )

ඔයාගේ පරිගණකයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ යාලුවන්ට මේ Post එක ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.. මොකද දිනෙන් දිනම පරිගණක වල ආරක්ෂාවට තර්ජන ඇති වෙනවනේ... විවිධ හැකර් ප්‍රහාර , වයිරස් වැඩසටහන් , මේවගේ දේවල් වලින් ඔයාගේ පරිගණකයේ ආරක්ෂාවට තර්ජන ඇති කරනව වගේම ඔයාලගෙ පරිගණකයේ තියෙන දත්ත පවා සොරකන් කරනවා..

ඉතින් අපි මීට විසදුමක් විදියට විවිධාකර Anti- Virus මෘදුකාංග භාවිතා කරනවා... ඒත් ඉතින් මේවයින් අපිට ලැබෙන ආරක්ෂාව කොපමනද කියල මැන ගන්න් විදියක් තිබුනේ නැහැ... ඔන්න ඒ සදහා අපි දෙනව වටිනා Software එකක්.. එහෙනම් පහළා Link එකෙන් ගිහින් බාගෙන Install කරගන්නකෝ...

 OPSWAT Security Score

එහනම් අපි ගියා... අපේ තවත් අලුත් Post එකක් එක්ක හමුවෙමු... 

දැන් අපේ Site එකේ අලුතින් Post එකක් දාපු ගමන් SMS එකක් මාර්ගයෙන් ඒ ගැන නොමිලේ දැන ගන්න පුලුවන්.. ඔයාගෙ ජංගම දුරකතනයෙන් Follow හිස්තැනක් kanapitamart කියල Type කරල 40404 කියන Number එකට Send කරන්න.. එච්චරයි...

Android රූට් නොකර එලකිරි වගේ සිංහල කියවමු...

ඔන්න මේ දවස් ටිකේ තිබ්බ වැඩත් එක්ක අලුත් Post එකක් දාන්න ටිකක් පරක්කු උනා.. අව්ල් ගන්න එපා... අද දෙන්නෙ අපේ ඇන්ඩ්‍රොයිඩ් Use කරන යාලුවන්ට වැදගත් වෙන Post එකක්...

Android Phone වල නිවැරදිව සිංහල භාවිතා කරන්න නම් Phone එක Root කරන්න වෙනවනේ.. ඒත් ඉතින් අලුතින් ගත්ත Phone එකක් Root කරන්න අපේ යාලුවො ටිකක් පස්ස ගහනවනේ.. වගකීම නැති වෙන හින්ද.. ඉතින් මේ ක්‍රමේට Root නොකර ලස්සනට සිංහල භාවිතා කරන්න පුලුවන්..

  • මේ වැඩේට ඕනි කරනව Firefox කියන Browser එක.. ඒක නැති ඇන්ඩ්‍රොයිඩ් Phone එකක් හොයා ගන්නත් අමාරුයි.. Firefox නැත්නම් ඔන්න ඔය පහළ Link එකෙන් ගිහින් Install කරගන්න..

 Firefox Andro
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

  • ඊළගට ඔයා Install කරගත්ත Firefox Browser එක Open කරගෙන ඔය පහළ තියෙන Link එකෙන් ගිහින් Font Package Add on එක Firefox එකට Add කරගන්නකෝ..

 Sinhala Pack Andro
බාගත කිරීම සදහා තත්පර 5 කින් පසු දකුණුපස ඉහළ ඇති Skip Add යන්න Click කරන්න.

දැන් Firefox Use කරල බලන්නකෝ සිංහල පේන ලස්සන..

එහෙනම් අපි ගියා.. තවත් වැදගත් Post එකක් එක්ක හමුවෙමු..