Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Monday, September 21, 2015

අඩුම මුදලට ඇති තරම් Download කරන්න ඔන්න Unlimited Data පැකේජ රාශියක්...



ලංකාවෙ ගොඩක් කොල්ලො අතේ සතේ නැතුව ඉන්නේ ඉන්ටර් නෙට් යන්න Card දාලම කියලනේ කියන්නේ.. ඒ කතාවෙත් ඇත්තක තියෙනවා.. පට්ට වියදමක්නේ යන්නේ මොනවා හරි Download කරගන්න ගියොත්... හිතන්නකො Film එකක්, Game එකක් බාන්න කීයක් වියදම් කරන්න වෙනවද කියලා.. 4 GB වගේ තියෙන File එකක් Download කරන එක ගැන හිතන්නෙවත් නැහැනේ..

ඉතින් ඔන්න ඔය ගැටලුවට පොඩි විසදුමක් ලෙස තමයි Time Base Package හදුන්වා දුන්නේ.. අන්න ඒ වගේ සීමිත කාලයක් ඇතුලත ඇති තරම් ( Unlimited ) Download කරන්න පුලුවන් Package කිහිපයක් ගැනයි මේ කියන්නේ.. Unlimited Data Package අතර ප්‍රමුකත්වය ගන්නේ Dialog හා Hutch තමයි..

අපි බලමු මේ අය අපිට දෙන Time Base Unlimited Package කොහොමද කියලා..

Dialog Unlimited Time - Base Packages

  • රු.20/= කට විනාඩි 30 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 20 Sent 678 වලංගු කාලය දින 1 කි. 
  • රු.50/= කට පැය 2 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 50 Sent 678 වලංගු කාලය දින 3 කි. 
  • රු.100/= කට පැය 5 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 100 Sent 678 වලංගු කාලය දින 5 කි. 
  • රු.200/= කට පැය 12 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 200 Sent 678 වලංගු කාලය දින 5 කි. 
  • රු.400/= කට පැය 24 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට Type KBB 400 Sent 678 වලංගු කාලය දින 7 කි. 


මේ ගැන වැඩි විස්තර සදහා මෙතනින් යන්න..

Dialog Night Time Packages

  • රු.20/= කට 1GB Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.
  • රු.50/= කට 3GB Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.
  • රු.100/= කට Unlimited Download කරන්න.. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි. වලංගු කාලය දින 1 කි.


මේ ගැන වැඩි විස්තර සදහා මෙතනින් යන්න..

Hutch Unlimited Time - Base Packages

  • රු.25/= කට පැය 1 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*1# Dial කරන්න. 
  • රු.45/= කට පැය 2 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*2# Dial කරන්න.  
  • රු.90/= කට පැය 5 ක් ඇති තරම් Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*3*3# Dial කරන්න. 
( මෙම පැකේජ භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට සවස 6 දක්වා පමණි.. වලංගු කාලය දින 1 කි. )


Hutch 12 to 6 Unlimited Package

රු.70/= කට පැය 6 ක්  Unlimited Download කරන්න.. සක්‍රීය කිරීමට Type i70 Send to 101. වලංගු කාලය දින 1 කි. භාවිතා කල හැක්කේ රාත්‍රී 12 සිට උදේ 6 දක්වා පමණි..

Hutch Ghost Time - Base Packages

  • රු.45/= කට 1 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*1# Dial කරන්න. වලංගු කාලය දින 3 කි. භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි..
  • රු.75/= කට 2 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*2# Dial කරන්න. වලංගු කාලය දින 7 කි. භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි..
  • රු.175/= කට 5 GB Download කරන්න.. සක්‍රීය කිරීමට *131*6*2*3# Dial කරන්න. වලංගු කාලය දින 7 කි. 

මෙම පැකේජ භාවිතා කල හැක්කේ අලුයම 2 සිට අලුයම 6 දක්වා පමණි )


එහෙනම් අපි ගියා.. මේ ගැන දන්න අයත් ඇති.. ඒ වගේම නොදන්න අයත් ගොඩක් ඇති.. ඒ අයගේ දැන ගැනීම පිණිසයි මේ Post එක.. මීට අමතරව Airtel, Etisalat, Mobitel වලත් මේ වගේ Packages තියෙනව නම් Comment එකක් මගින් යාලුවො දැනුවත් කරන්න..

එහෙනම් අපි ගියා.. යාලුවන්ටත් මේ ගැන දැන ගන්න Share කරන්නත් අමතක කරන්න එපා.. Post එක වැදගත් උනානම් Comment එකකුත් දාගෙනම යමු.. හොදම දේ හොදම විදියට දැනගන්න ‍රැදෙන්න කනපිටමාට් සමගින්..


6 comments:

Unknown said...

Mxhn mekai awula package ekak active karala thibboth oka karanna ba e package eka deactive karala aya active karanna system ekk one

Sajith said...

Dialog package deactive Off kbb

Unknown said...

ita passe aayi reactive kranne khmada???????

Unknown said...

mn nam hutch walin free

Unknown said...

E dailog peya 2pakage aka speed madi nedda machanla play store ahema download karanakota

Unknown said...

E dailog peya 2pakage aka speed madi nedda machanla play store ahema download karanakota